අවුරුදු 17 න් ද? 18 න් ද හරියටම රියදුරු බලපත්‍රය ගන්නේ? - කට කතාවට නොමඟ යන්න කලින් නීතිය දැනගෙන ඉන්න. - (VIDEO)
Driving Licence
Department of Motor Vehicles
By Wayomi
10 months ago

Wayomi
Report
Report this article
අවුරුදු 17 සම්පූර්ණ වූ සෑම අයෙකුටම රියදුරු අයදුම්පත ලබා ගැනීම සඳහා පුහුණුව ලැබිය හැකි වුවද බලපත්‍රය නිකුත් කිරීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එහි කොමසාරිස් ජනරාල් නිශාත්න වීරසිංහ සඳහන් කරන්නේ,මේ පිළිබඳව නීතිය හරිහැටි නොදැන බොහෝ පිරිස් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට විවිධ ක්‍රියාමාර්ගවලට පෙලෙඹෙන බවත්, වයස සම්පූර්න වන තෙක් රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බවත්ය.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.
ඒ සමගම රියදුරු බලපත්‍රයට පුහුණුකරුගේ නම ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා.
..................................................
You May Like
