විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.

Report

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


ඒ, අනුව ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) හි ප්‍රතිඵල අද (14) නිකුත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.


විභාගය සඳහා අයඳුම්කරුවන් 1335ක් පෙනී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,  

ප්‍රතිඵල බලන්න මෙතැන් Click කරන්න. 

Gallery