රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.
පවතින දේශපාලන ආර්ථික අර්බුද හමුවේ කිසිදු ජනතා ඉල්ලීමකට ප්‍රතිචාර නො දක්වන ආණ්ඩුව කෙරෙහි රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කරනවා.
මේ හේතුවෙන් අකැමැත්තෙන් වුව ද හෙට (28) දිනයේ දී දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සියලු ම දන්ත වෛද්‍යවරුන් එක් දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් හෙට දිනයේ දී ජාතික දන්ත රෝහල ඉදිරිපිටින් ආරම්භ කර ගෝඨාගෝගම දක්වා විරෝධතා පා ගමනක ද පැමිණෙනු ඇති.
එම ලිපිය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
|
