අද පළාතක්ම ඝණ මීදුම් තත්ත්වයකින් වැසේ - මේ අයට විශේෂ දැනුම්දීමක්

Report

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (10) දින ඝණ මීදුම් තත්වයක් පැවතීම නිසා ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙම ඝණ මීදුම් තත්ත්වය හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල පවතින බව සඳහන්.

එබැවින් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි.

අනතුරු ඇඟවීම තද වෙයි.. ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙමින් ත්‍රිකුණාමලය-යාපනය හරහා එනවා

අනතුරු ඇඟවීම තද වෙයි.. ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙමින් ත්‍රිකුණාමලය-යාපනය හරහා එනවා

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය

2026 වෙනුවෙන් මහ බැංකුවෙන් අලුත් වැඩක් - දැනුම්දීමක්

2026 වෙනුවෙන් මහ බැංකුවෙන් අලුත් වැඩක් - දැනුම්දීමක්