අනිද්දා සිට ලබන 19 වැනි දක්වා යළිත් දිවයින පුරා විශේෂ සතියක් - කොට්ඨාස 62ක අරඹයි

Report

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක අනිද්දා සිට ලබන 19 වැනි දින තෙක් නැවත ඩෙංගු මර්දන සතියක් ආරම්භ කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ ඊයේ (11) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ සඳහන් කළේ, එල් නිනෝ හමුවේ වෙනස්වන කාලගුණ තත්ත්වය සලකා පෙර සූදානමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

එසේම වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 ඉක්මවා ඇත. ඒ අනුව මෙතෙක් ඩෙංගු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 74කි.

මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙට 3 දක්වා වලංගු විශේෂ නිවේදනයක්

මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙට 3 දක්වා වලංගු විශේෂ නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ