තත්ත්වය භයානකයි - ජනතාව අවධානයෙන් ඉන්න - වාන් දොරටු හතරක් විවෘතයි

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) සඳහන් කරන්නේ එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 5,600ක ජල ධාරිතාවක් පහළට මුදාහරිමින් පවතින බවයි.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ වාන් දොරටු විවෘත කර ඇති ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින්, දැදුරුඔය පහළ ප්‍රදේශවල දෙපස ජීවත් වන අවදානම් සහිත ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.  

ලංකාව ගැන නරක ආරංචියක් - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කියයි

ලංකාව ගැන නරක ආරංචියක් - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කියයි