වෙනසක්.. - හෙට සිට සිදුවන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
By krishani
හෙට (21) සිට ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
එසේ වුව ද, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery