පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්

Report

පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේදී අද (15) අලුයම් කාලයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරට ලක් වූ පුද්ගලයා පස්සර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්  වන අතර, ඔහු මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටි බවට පොලීසිය පවසයි.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

දැනට සිදු කළ විමර්ශනයේදී, ඔහු කටයුතු කරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

පස්සර පොලිස් ස්ථානය විසින් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවද නිවේදනය කර ඇත.

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න