දෙවියනේ මාරක අනතුරු වැලක්
By Mithu
ඊයේ උදෑසන (17) යතුරු පැදියක් සහ බේකරි නිෂ්පාදන රැගත් ත්‍රීරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු විය. ඒවගේම ඊයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේදී දරුණු අනතුරක් සිදුවී තිබේ.
ඒ අනුව මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථ දෙකක් එකිනෙකට ගැටීමෙනි එහිදී ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනාම රෝහල්ගත කිරීම සිදු කෙරුණි.
මේ ආකාරයෙන් දිවයින පුරාම පැයකට අතිවිශාල ප්‍රමාණයක් රිය අනතුරුවන අතර රියදුරන්ට සුපරික්ෂාකාරීව රිය පැදවීම පිළිබඳව අවධානය යොමු කරන්න යැයි පොලිසිය සඳහන් කරයි.