හෙරොයින් සමඟ මිනී ඇටකටු - ඇඟ හිරිවැටෙන සත්‍ය කතා මෙන්න!

Report

කුඩු හෙවත් හෙරොයින් ලංකාවම වෙලාගත් මහා පිළිලයක් වෙලා අවසන්. මේ කුඩ්ඩන් හා කුඩු අලෙවි කරුවන්ගේ නවතම සොයා ගැනීම මිණී ඇටකටු කුඩු මිශ්‍ර කළ හෙරොයින්.

 මෙම කතාව පටන් ගන්නෙ දිවයිනේ සුප්‍රසිද්ධ මල් ශාලාවක එම්බාම් කරුවාගෙන්. මේ ඔහුගේ වදන්,

 "අපේ අතේ නෙවෙයි ලොක්කා වැඩේ තියෙන්නෙ. අපි ගේම පාස් කරනවා විතරයි. අපිට තියෙන්නෙ මැරුණ කෙනාගෙ වයසයි, ආදාහනය කරන තැනයි හරියටම කියන එක විතරයි.

නොසිතු ලෙස ඉන්ධන මිල ඉහළ යාමක්!

නොසිතු ලෙස ඉන්ධන මිල ඉහළ යාමක්!

කෑල්ලකට 500‍යි. භූම දානය කරන කෑලිවලින් වැඩක් නෑ. මිනිය ගැන විස්තර හරියටම දුන්නාම ඒ අය කියනවා හරියටම පෝමලින් ගහන්න ඕනෙ මාත්‍රාව.

 සුදු ඇට වලට වදින්නම පෝමලින් මාත්‍රාව දෙන එකයි අපිට තියෙන්නේ. ඒ අය වැඩේ ගානට සෙට් කරනවා. එතනින් එහාට තියෙන්නේ ආදාහනාගාරයේ අයගෙ වැඩ ටික"

මේ තියෙන්නේ ආදාහනාගාරයේ අය කරන වැඩ ටික,

"මිනියක් පුලුස්සද්දි ගෑස් යන්නෙ එකම ප්‍රමාණයක්. හොදින් වැඩුන කෙනෙක් පුලුස්සන්න ගෑස් කිලෝ 7/8 ක් යනවා. ඒත් ගෑස් බැලන්ස් කරන එක ආදාහනාගාර සේවකයන්ගෙ පුරුද්දක්. මිනිය බාගෙට පිලිස්සුනාට පස්සෙ ආදාහනාගාරයේ මේසය උඩට අරන් මිනිය කෑලි වලට කඩනවා, ඉන් පස්සෙ පිලිස්සෙන්න දාපුවම ඉක්මනින් පිලිස්සෙනවා, එතනදි ගෑස් කිලෝ දෙකක් විතර ඉතිරි කර ගන්න පුලුවන්.

මිනී 4/5 පුච්චන්න එන දවසට බර ලොකු ඇට පුච්චන්නෙ නැතිව එලියෙ වලකට දාල වහනවා. නැත්තන් ගෑස් බැලන්ස් කර ගන්න එක පාර පුච්චලා දානවා. ඔන්න ඔතනදි තමයි අර කුඩු කාරයෝ ටික වැඩේට එකතු වෙන්නෙ.

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!

පුච්චන භාෂාවෙන් ඒවට කියන්නෙ සුදු ඇට කියලා. ඒ ඇට හරියට පිච්චුනාම හෙරොයින්ම තමයි. පෝමලින් පදමට වැදිල තියෙන නිසා හෙරොයින් වලට වඩා පවර්.

 ලංකාවට ගේන හෙරොයින් වල කළවමට දාන්නේ ඒ කුඩු තමයි. ලංකාවෙ කා ගාව තිබිලා හෙරොයින් කිලෝ එකක් ඇල්ලුවත් රස පරීක්ෂණ වාර්තාවෙදි මිලිග්රැම් ගානින් වාර්තා වලට එන්නෙ ඔය හේතුවෙන් තමයි..."