අද ඔබේ මොළය ගිනි ගන්නවා! සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන්ට දැඩි කල්පනා කරන්න තිබෙන දවසයි
ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.
මේෂ ලග්නය
අලුත් බලාපොරොත්තු ඇති කරයි. පැවැති නිදහස සීමාවන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
වෘෂභ ලග්නය
ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අලුත් දැන හැඳුණුම්කම්වලට කටයුතු උදා කරයි. පැවැති ගැටලුවකින් නිදහස සැලසේ.
මිථුන ලග්නය
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. මිහිරි ආහාර පාන කෑමට හිමිකරන දිනයකි. වෙහෙසීම් බහුල කරයි.
කටක ලග්නය
යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ. විනෝදයට පි‍්‍රය කරන දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට හැකිවෙයි.
සිංහ ලග්නය
නොසිතූ පාඩුවක් සිදුකරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්‍යා ලග්නය
ඉවසීමෙන් කටයුතු සිදු කරන්න. පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
තුලා ලග්නය
ගේ දොර අලංකාරය ගැන වෙහෙසෙයි. ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. වගකීමකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික ලග්නය
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු ලග්නය
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවක් සිදු කරයි.
මකර ලග්නය
යොදාගත් සැලසුමක් වෙනස් කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කුම්භ ලග්නය
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අලංකාරයට සිටීමට වෙහෙසෙයි. පොතපත කියවීමට කැමැත්තක් දක්වයි.
මීන ලග්නය
ශාරීරික වෙහෙසීම් ඇති කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.