ඉතිහාසය අළුත් කරමින් බුකර් සාහිත්‍ය සම්මානය මෙවර හංගේරියාවට
මෙවර වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මානය මෙවර හංගේරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇත.
මෙම බුකර් සාහිත්‍ය සම්මානය ලෝක සාහිත්‍යවේදීන් ඉහළම ගෞරවයට ලක්කරනු ලබයි .
එම සම්මානය හිමිවී ඇත්තේ ඔහුගේ '' ෆ්ලෙෂ් '' නම් කෘතියට යි.
ඩේවිඩ් සලේගේ වයස අවුරුදු 51 ක් වේ . මෙම සම්මානය සමඟ ඔහුට පවුම් පනස්දහසක ත්‍යාග මුදලකුත් හිමිව ඇත. බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ හංගේරියානු සම්භවයක් සහිත පළමු ලේඛකයා ලෙස ඔහු ඉතිහාසයට අළුත් කරන්නට සමත් වී තිබේ.