විශේෂ දින දෙකක් ගැන මැකොගෙන් නිවේදයක්..

Report

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අනේ මෙහෙමත් වීචරධාරින්.. බලන්න ළමයි පස් දෙනෙක්ට කරලා තියන අපරාධයක්..

අනේ මෙහෙමත් වීචරධාරින්.. බලන්න ළමයි පස් දෙනෙක්ට කරලා තියන අපරාධයක්..

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බවය.

මහා වැස්සක මිතුරියගේ නිවසට ගිය ඇයට සියදිවි නසා ගැනීමට සිතෙන තරමට සිද්ධ වුනේ මොකක්ද..

මහා වැස්සක මිතුරියගේ නිවසට ගිය ඇයට සියදිවි නසා ගැනීමට සිතෙන තරමට සිද්ධ වුනේ මොකක්ද..

"මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කටයුතු සිදුවෙමින් පවතිනවා. සමස්ත තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් සංඛ්‍යාව 759,210ක්. එයින් 21,160ක් ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව 738,050ක් සඳහා තැපැල් ඡන්ද නිකුත්කිරීමේ කටයුතු සිදුකෙරෙනවා. මෙය පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩිවීමක් තමයි දකින්න ලැබෙන්නේ."