මහා වැස්සක මිතුරියගේ නිවසට ගිය ඇයට සියදිවි නසා ගැනීමට සිතෙන තරමට සිද්ධ වුනේ මොකක්ද..

Report

මුලතිව් මුල්ලියාවලෙයි මාමුණෙයි ප්‍රදේශයේ අවුරුදු 19ක තරුණියක් සිය මිතුරිය හමු වීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී මිතුරියගේ ඥාති තරුණයෙකු විසින් එම තරුණියව බලහත්කාරයෙන් දූෂණය කර තිබෙනවා.

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

එම තරුණිය සොයා ගිය මිතුරිය ඒ අවස්ථාවේදී නිවසේ සිට නොමැති අතර ඇය ආපසු යාමට සූදානම් වන විට මහ වැස්සක් ඇද හැලී ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි එම තරුණයාඅදාළ තරුණියව බලහත්කාරයෙන් කිහිප වරක්ම දූෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් සිය නිවසට ගිය තරුණිය මේ බව සිය මවට පවසා නිවසේ බාල්කායක ලණුවක් ගැට ගසා එහි එල්ලී ඇය සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර තිබෙනවා.

අනේ මෙහෙමත් වීචරධාරින්.. බලන්න ළමයි පස් දෙනෙක්ට කරලා තියන අපරාධයක්..

අනේ මෙහෙමත් වීචරධාරින්.. බලන්න ළමයි පස් දෙනෙක්ට කරලා තියන අපරාධයක්..

නමුත් නිවැසියන් ඇය වළක්වා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුලතිව් මුල්ලියවලෙයි පොලිසිය අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතත් මේ වන විට එම තරුණයා එම පළාතෙන් පලා ගොස් තිබෙනවා.