කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

Report

එළැඹෙන ජූනි මස 16 වන දින කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම පැවැත්වෙන බවට නිවේදනය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද

මේ ලග්න වලට වැල්ලෙත් බඹරේ කැරකෙන ධන යෝගයක් අද

නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නිවේදනය කර ඇත්තේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය ලබාගෙන ඇති බවය.

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

මේ අතර, බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, තවත් පළාත් පාලන ආයතන 20ක මංගල රැස්වීම ද ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතය.

බෝකුන්දර ලී අලෙවි සැලේ ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් - අලුත්ම දර්ශන මෙන්න

බෝකුන්දර ලී අලෙවි සැලේ ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් - අලුත්ම දර්ශන මෙන්න