රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට.. සිසුන් ඇතුළත් කරගැනීම ගැන ගත් විශේෂ තීරණය මෙන්න..
2025 වසරේ දී රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ගැනිමේ දිනය ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ය.

වහාම, ජනවාරි 1 වෙනිදා සිට අවු.12ට අඩු ළමුන් සම්බන්ධයෙන් වෙන තහනම.. විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කරයි..(PHOTO)
ඒ අනුව එම නිවේදනයේ සදහන් වන්නේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බව ය.
You May Like This Video👇
.