ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට ක්‍රිකට් ආයතනයෙන් දඬුවක්. - හේතුව මොකක්ද කියලා දන්නවද?
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ගයක් ලෙස අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන්.
දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමින් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)
You May Like This Video👇