ක්‍රිකට් නායක දසුන් යළි ලෝක කුසලාන තරග බිමට පැමිණෙයිද...
By Sithumi
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක දසුන් ශානක ආබාධයකට ලක් වීමත් සමග ඔහු ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ ඔහුට අහිමිව ගිය කාරණය මේවන විට හැමෝම දන්න කාරණයක් ඒ අතරතුර කාලය සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව රඳවා ගැනීමට තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් දසුන් ශානක අද ලක්නව් හීදී පුහුණු සැසියකට සහභාගී වී ඇති බව වාර්තා වන අතර ඔහු ඉදිරි තරඟ සඳහා කණ්ඩායමට එක්වන බවට සඳහන් කර නැහැ
.
කෙසේ වෙතත් ඔහු එලෙස පැමිණීම පිළිබදව ප්‍රේක්ෂකයන් සතුවද විවිධ මත මේ වන විට පලවෙමින්
තිබෙනවා