මේ මාර්ගයේ ගමන් ගන්නා සියල්ලන්ටම රතු එළියක් - මාරක අවදානමක් ගැන දැනුම්දෙයි

Report

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් පිහිටි රක්ෂිතයේ ඇති විශාල ගල් සහ ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් දිනවල ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ අදාළ ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩා වැටී තිබෙන අතර, ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

අනතුරුව මාර්ගයට කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ ද, පහළට කඩා වැටීමේ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් විශාල ගල් සහ ගස් ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බව සඳහන්.

එබැවින් දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන මෙම කාර්යබහුල මාර්ගයේ සිදුවීමට ඉඩ ඇති මහත් විපතක් වළක්වා ගැනීමට අදාළ අනතුරුදායක ගල් සහ ගස් කඩිනමින් ඉවත්කිරීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් වගකියයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.   

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න