රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)

By Wayomi Oct 11, 2024 07:33 AM GMT
Report

රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදිම සඳහා අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අද රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග විදීමට බාර දුන් සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවේ ඇයගේ නම නොමැතිවීම හේතුවෙන්.

එලෙස නාම යෝජනා පත්‍රයේ ඇයගේ නම සඳහන්ව නොතිබීම මත ඇය ආපසු හැරී ගොස් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

රාජකාරියට වාර්තා නොකළොත් ලක්ෂයක දඩයක්. - පනතට අනුව දඬුවම්.

රාජකාරියට වාර්තා නොකළොත් ලක්ෂයක දඩයක්. - පනතට අනුව දඬුවම්.

 


Gallery