ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට සුලිකුනාටුවක්!

By Shehan Mar 07, 2025 04:34 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට සුලිකුනාටුවක් ඇති විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් එරට පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

විදුලි ගාස්තු වැඩි නොකරන්න රජය ෆුල් ට්‍රයි!

විදුලි ගාස්තු වැඩි නොකරන්න රජය ෆුල් ට්‍රයි!

කුණාටුව හේතුවෙන් අධික වැසි සහ තද සුළං ඇති විය හැකි බවද එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඇතිවිය හැකි තද සුළං තත්ත්වය පැයට කිලෝමීටර් 200 ක් පමණ වියහැකි බවටයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.