ඇඳිරිනීතිය ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Report

හෙට (12) උදෑසන 6 වන තෙක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

"අද ප්‍රශ්නයක් නැතුව, මම හිතන්නේ නෑ ප්‍රශ්නයක් වෙයි කියලා ප්‍රශ්නයක් වුණොත් ඒකට අවශ්‍ය පියවර ගන්න අපි සුදානමින් ඉන්නවා. මම හිතනවා හෙට උදේ ඇඳිරිනීතිය අපිට ඉවත් කරන්න පුළුවන්. සමහර විට අපි ඉවත්කරලා යම් කාලයකට නැවත පණවන්න පුළුවන්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join