අදත් ගනුදෙනුකරුවන් නොසන්සුන් වෙයි - කොටස් දෙවෙනි දවසටත් බිමටම වැටෙයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 39.70 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගනුදෙනු අවසානයේ එය සටහන් වූයේ 21,082.08 ක් වශයෙන්.

එසේම අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රු: බි: 2.9 ක් ලෙස සඳහන්.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න