කොළඹ කොටස් වෙළඳපොළ අදත් ඉහළට

Report

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 175.03කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 22,819.91ක් ලෙස අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 04ක් ලෙසය. 

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න