තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මෙහෙමයි..
By krishani
ඊයේ (04) දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම වීය.
එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් 84ට ආසන්න වූ අතර ගත වූ මාසය තුළ ලෝක බොරතෙල් මිල ඩොලර් 10ක පමණ අගයකින් ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මේ අතර, ඕස්ට්‍රේලියාව විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ විදෙස් සිසුන් සඳහා ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමටයි.
ඒ සංක්‍රමණිකයින් හේතුවෙන් ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ වෙත මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින් ය.
මෙය සංක්‍රමණ පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ නව තීරණයක් ලෙස සඳහන් වේ.
සම්පූර්ණ විස්තරය පහතින්,