අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා.
ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් විය.
ඒ සියයට 0.35ක අඩුවීමක් ය.
තවද, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41ක් වේ.
ඒ, සියයට 0.47ක අඩුවීමක් වේ.
You May Like This Video👇
