ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු
Crude Oil Prices Today
World Economic Crisis
Sinhala news
By Shehan
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල අද සුළු ඉහළ යාමක් පෙන්වා ඇත.
ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 61.59 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 64.88 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ගෝලීය වෙළෙඳපොළේ ස්වාභාවික ගෑස් මිල අද ඇමෙරිකානු ඩොලර් 3.342 දක්වා ඉහළ ගොස් තිබේ.
