ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

Report

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල අද සුළු ඉහළ යාමක් පෙන්වා ඇත.

ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 61.59 දක්වා ඉහළ ගොස් තිබේ.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

එසේම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 64.88 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ගෝලීය වෙළෙඳපොළේ ස්වාභාවික ගෑස් මිල අද ඇමෙරිකානු ඩොලර් 3.342 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ