අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..
අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට 2%කින් පහළ ගොස් තිබෙනවා.

වහාම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළුව පිරිසක් ඉල්ලා අස් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..
ඒ, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය බොරතෙල් ඉල්ලුම අඩුවෙනු ඇතැයි, පුරෝකථනය කිරීම හේතුවෙන් ය.
ඒ අනුව දෛනික බොරතෙල් ඉල්ලුමේ වර්ධනය බැරල් මිලියන 2ක සිට මිලියන 1යි දශම 9ක් දක්වා අඩුවනු ඇතැයි ඔවුන් සඳහන් කළේ ය.