ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වූ රොනාල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාව දැක්කද?. - (VIDEO)

By Wayomi Sep 06, 2024 07:48 AM GMT
Report

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි.

ඔහු මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණා.

ඇයි මේ එක්වරම? - ඛනිජ තෙල් සහ විදුලිය ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්.

ඇයි මේ එක්වරම? - ඛනිජ තෙල් සහ විදුලිය ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.