66 යේ ක්‍රිකට් ක්‍රීඩකයා 28 හැවිරිදි සුරූපී තරුණිය විවාහ කරගනී..සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළක් එළියට.(PHOTOS)
By Aruna
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අරුන් ලාල් යළි විවාහ දිවියට එළඹ තිබෙනවා.
ඒ 28 හැවිරිදි බුල්බුල් සාහා සමඟයි. පසුගිය මැයි මස දෙවනදා මෙම විවාහය උත්සවය කොල්කටා හි පීර්ලස් ඉන් හි පවත්වා තිබෙනවා.
ඔවුන්ගේ විවාහයේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ උණුම් ලෙස සංසරණය වෙමින් පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |






