T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)

Report

මෙවර ලෝක කුසලානයේ හොඳම පන්දු යැවීමේ බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටිනවා.

ඔහු පවසන්නේ පිතිකරණ අංශයෙන් ගත් කල හොඳ අත්දැකීම් සහ තරුණ සහ ජවය ඇති පිතිකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇති බවයි.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.


මේ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කර වසර 10කට පසු විස්සයි 20 තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි, ලසිත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අනුව මෙවර ලෝක කුසලානය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා ප්‍රබල සංචිතය පහත පරිදි වේ.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO) | Cricket Sri Lanka T20 World Cup 2024

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න?