සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර සුපිරි ගැටුම අතරතුර ගේට්ටුව ළඟ තවත් ගැටුමක්?. නොදුටු පැතිකඩ කැමරාවල සටහන් වෙලා.. (VIDEO)

Report

ඊයේ (14) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගය පැවැත්විණ.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS)

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS)


ඒ අතරතුර දී ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා විය.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර සුපිරි ගැටුම අතරතුර ගේට්ටුව ළඟ තවත් ගැටුමක්?. නොදුටු පැතිකඩ කැමරාවල සටහන් වෙලා.. (VIDEO) | Cricket Match Between Zimbabwe And Sri Lanka

ඒ එම තරගය නැරඹීම සඳහා මුදල් ගෙවා පැමිණි බව පැවසූ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිරිසක් තරගය අතරතුරදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් පිටතට ගමන්කිරීමට උත්සාහ කිරීමේ දී ය.

ඒ සඳහා එහි සිටි ආරක්ෂකයින් එයට අවසර ලබානොදී තිබෙනවා.

ඒත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වීය.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර සුපිරි ගැටුම අතරතුර ගේට්ටුව ළඟ තවත් ගැටුමක්?. නොදුටු පැතිකඩ කැමරාවල සටහන් වෙලා.. (VIDEO) | Cricket Match Between Zimbabwe And Sri Lanka

ඒ අනුව තමන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට ක්‍රීඩාංගණයෙන් පිටතට යාමට ආරක්ෂකයින් ඉඩ ලබානොදුන් බව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් සඳහන් කළේ ය.

එමෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව ක්‍රීඩාලෝලීන් සඳහන් කළේ ය.

වීඩියෝ දර්ශන - Ada Derana



Sponsored By Sarrita Jewellery

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර සුපිරි ගැටුම අතරතුර ගේට්ටුව ළඟ තවත් ගැටුමක්?. නොදුටු පැතිකඩ කැමරාවල සටහන් වෙලා.. (VIDEO) | Cricket Match Between Zimbabwe And Sri Lanka