ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකාවටම සුබ ආරංචියක් - රු බිලියන 27 ක ලාභයක් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට මේ ඉන්ධන මිල පහළට

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා විසින් සංස්ථාව මේ වසරේ මේ වනවිට රුපියල් බිලියන 27 ක ලාභයක් උපයා ඇති බව සඳහන් කරයි.

එසේම රට තුළ ස්වභාවික වායු සොයාගැනීමේ කටයුතු ද ඉදිරි වසර 3 ත් 5 ත් අතර කාලයේ දී සාර්ථක කරගැනිමට බලාපොරොත්තු වන බව පවසයි.

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ඊට අමතරව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිලකිනුත්, දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38 මිලකිනුත් පහත හෙළීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්

ලංගම සහ පෞද්ගලක බස් රථ මගීන්ට දැනුවත් කිරීමක් - ඉදිරි සතියේ බස් ධාවනය වෙන්නේ මෙහෙමයි - ඒකාබද්ධ කාලසටහනක්

අද මේ ලග්න හිමියන්ට අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දවසක් සහ අපූරු ආත්ම ශක්තියක්

අද මේ ලග්න හිමියන්ට අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දවසක් සහ අපූරු ආත්ම ශක්තියක්