මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.
By Wayomi
කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්.
B වර්ගයේ සහ AB යන රුධිර කාණ්ඩවල පුද්ගලයින් මෙම තත්ත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව අදාළ අධ්‍යනයේ හෙළිදරව් වී ඇත.
