හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට නිකුත් කළ සිතාසිය බලරහිත කිරීමට රිට් ආඥාවක්

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි වශයෙන් මිනීමැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් සිතාසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟින් අඳාළ නියෝගය මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

කෙසේ වුවද නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත