රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් කැඳවීමට අධිකරණ නියෝගයක්

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් නේවාසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ අධිකරණය හමුවට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ.

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න

පැය 24කට කොළඹ ප්‍රදේශ රැසක ජලය කැපෙයි- බලපෑම් එල්ලවන ප්‍රදේශ මෙන්න

අදාළ නඩු කටයුත්ත අද (02) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව ඊළඟ නඩු දිනයට පෙර අධිකරණය වෙත ලැබීමට සැලැස්විය යුතු බව ද අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වාට සහ හිටපු ලේකම් ක්‍රිෂාන්තට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වාට සහ හිටපු ලේකම් ක්‍රිෂාන්තට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්