ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

Report

අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනපති සිදු කළ විශේෂ සාකච්ඡාව..

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනපති සිදු කළ විශේෂ සාකච්ඡාව..

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර තිබේ.