පාස්කු ප්‍රහාරය ගැන රටම බලා ඉන්න මීළඟ තීන්දුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද? නියෝගය දෙන දිනය මෙන්න

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අඳාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය එළඹෙන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අද (03) දින නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම නඩුකරයට අඳාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වැනිදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල එහිදී නියම කර තිබුණා.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?