ලක්විජය බලාගාරය ගැන කෝප් කමිටුවේ අනාවරණය මෙන්න

Report

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මහතා සදහන් කර තිබේ.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් සඳහන් කළ ඒ් මහතා, ඉදිරියේදී අවශ්‍ය වන ගල් අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි .

ආපදා සහන සේවා යළි ඇරඹේ

ආපදා සහන සේවා යළි ඇරඹේ

මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතීතනය සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කර තිබේ.

  රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිකර තිබේ.

විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය විය.

මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතීතනය සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කළේය.

රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිකර තිබේ. මෙරට විශාලම සහ එකම ගල්අඟුරු බලාගාරය ලෙස ජාතික විදුලි පද්ධතිය සඳහා 900MWකට අධික දළ ධාරිතාවක විදුලිය නිකුත් කරනු ලබයි.

රටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% - 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවනු ඇත. විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය විය.

ජනතාව ජන්දේ දුන්නේ ගෑස් පෙන්නන්න නෙමේ සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්

ජනතාව ජන්දේ දුන්නේ ගෑස් පෙන්නන්න නෙමේ සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම විදුලි බලාගාරය මෙන්ම, එකම ගල් අඟුරු බලාගාරය වන අතර එය මෙරටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% - 40% පමණ නිපදවනු ලබයි.

ගල්අඟුරු ගොඩබෑමෙන් අනතුරුව ගබඩා කර තැබීම සඳහා අක්කර 47කින් යුක්ත අංගනයක් බලාගාරය සතුව ඇත. එහිදී අනාවරණ වූයේ නියැදි පරීක්ෂාවට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් හා විදුලි ජනනය සම්බන්ධයෙන් තත්‍ය දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු පහසුකම් බලාගාරය සතුව පවතින බවයි.

තවද ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සහගත අවස්ථා පැවතීම හේතුවෙන් එම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සුදුසු බව කමිටුවේ අදහස විය.

 එහිදී කමිටුව පෙන්වා දුන්නේ ප්‍රතීතනය සහිත රට තුළම ඇති ස්වාධීන පරීක්ෂණාගාරයකින් මෙම පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්කමයි.

 එහි නියැදි පරීක්ෂාවට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් හා විදුලි ජනනය සම්බන්ධයෙන් තත්‍ය දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු පහසුකම් බලාගාරය සතුව පවතින බව එහිදී අනාවරණ වී තිබේ.

 ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සහගත අවස්ථා පැවතීම හේතුවෙන් එම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සුදුසු බව කමිටුවේ අදහස වුණි.

 තවද ප්‍රතීතනය සහිත රට තුළම ඇති ස්වාධීන පරීක්ෂණාගාරයකින් මෙම පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව පෙන්වා දී ඇත  .

විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කි‍යයි

විදුලිබල ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් - ඇත්ත තේරුම් ගත්ත එකට සතුටුයි විදුලිබල ඇමති කි‍යයි