අද සිට මේ ප්‍රවාහන ගාස්තු ඉහළට
අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම සඳහන් කරයි.
ඒ අනුව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා මේ බව සදහන් කළා.
ඒ අද (01) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.