"සාවුරුද්දක් ඉක්මවා"වෙනුවට "වසර පහක් ඉක්මවා" - 83 වන ව්‍යවස්ථාව සංශෝධනයට අවසර ලැබුණු හැටි.

Report

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් "සාවුරුද්දක් ඉක්මවා" යන වචන වෙනුවට "වසර පහක් ඉක්මවා" යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, 2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී යි.

අද මධ්‍යම රාත්‍රියේ සිට වන දේ. - ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුව මෙන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට වන දේ. - ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුව මෙන්න.


ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බව වාර්තා වෙනවා.

ඉන් අනතුරුව එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ,පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත්කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

ක්ලබ් වසන්තගේ භූමිදානය දවසේ කංජිපානි උපන්දිනය සැමරූ හැටි.

ක්ලබ් වසන්තගේ භූමිදානය දවසේ කංජිපානි උපන්දිනය සැමරූ හැටි.