දුරදිග ගිය පවුල් ආරවුල නිසා දිවි අහිමි කරගත් කොස්තාපල්...

By Parami Dissanayake Jun 28, 2024 04:26 PM GMT
Report

ඊයේ (27) සවස තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකු රාජකාරී නිමා වී නිවසට පැමිණීමෙන් පසු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි හක්මන පොලිසිය පවසා ඇත.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ, හක්මන,පොත්තෙවෙල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන කේ.එම්.උපුල් දීප දර්ශණ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.

හෙට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය...

හෙට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය...

මෙම පොලිස් කොස්තාපල් වරයා ඊයේ පෙරවරු 06 සිට පස්වරු 02 දක්වා තංගල්ල රථවාහන රාජකාරියේ යෙදී සිට ඇති අතර පසුව අසනීප තත්වයක් ඇති බව පවසා රාජකාරී නිමාකර නිවසට ගොස් ඇති අතර පසුව සවස 4ට පමණ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...

සිදුකල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙන්නේ , මියගිය පොලිස් සැරයන් වරයා හා ඔහුගේ බිරිද අතර කලක සිට පවුල් ආරවුලක් පැවත ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.