වසා දමන ලද ඇඟලුම්හලේ සේවකයන්ට වන්දියක්
Sri Lanka Politician
Latest Headlines
Sinhala news
By Hashini
කටුනායක ඇඟලුම් කම්හලක් පසුගියදා වසා දමනු ලැබුවා.
එහි සේවකයන් සඳහා සේවය අවසන් කිරීමේ පනතේ සඳහන් මුදල ඉක්මවා යන වන්දියක් ලබාදීමට අදාල ආයතනය තීරණය කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.
"සේවක කාල සීමා අනුව අමතර වන්දි දෙන්නත් ඔවුන් තීරණය කර තිබෙනවා.අප දිගින් දිගටම සේවක අයිතිය රකින්න මැදිහත් වෙනවා.අපි වැඩ කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් යනුවෙන්ද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
