මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන දමිළ පක්ෂවලින් ගත් අලුත්ම තීරණය ..

Report

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබේ .

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) දිනයේ එළැඹුණු බව නිවේදනය කර තිබේ .

වාඩියක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද මළසිරුරක් හමුවී ඇත..

වාඩියක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද මළසිරුරක් හමුවී ඇත..

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරනගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සංධානය ප්ලොට් සංවිධානය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, ටෙලෝ සහ සිවිල් සංවිධාන ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙලෙස පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට යාපනයේ දී එකඟතාවකට පැමිණ ඇත්තේ.

ඒ අනුව නාමයෝජනා භාරදීමේ දිනයන් ප්‍රකාශයට පත් කළ පසු පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත් කරල් 230ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ..

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත් කරල් 230ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ..

මෙම අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව ප්‍රචාරක කමිටුවක්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමේ කමිටුවක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා කමිටුවක්ද පත් කෙරෙනු ඇත.