කමාන්ඩෝ රංග අත්අඩංගුවට

By Dharu Mar 09, 2025 12:22 AM GMT
Report

වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන "කමාන්ඩෝ රංග" නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ද සොයාගත් බව පොලීසිය පැවසීය.

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පල කරයි.

ළමා ගැබ් ගැනීම් ඉහළට

ළමා ගැබ් ගැනීම් ඉහළට

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!