පැය 15ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන ප්‍රදේශ මෙන්න..

Water Cut Water Board Colombia Water
By Aruna Jun 28, 2024 07:36 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ලංකාවේ කාන්තාවන් ගැන බයානක ආරංචියක්..ඔබත් මේ ගණයට අයිති කෙනෙක්ද බලන්න..

ලංකාවේ කාන්තාවන් ගැන බයානක ආරංචියක්..ඔබත් මේ ගණයට අයිති කෙනෙක්ද බලන්න..


ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇත.

රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..

රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..


මීට අදල නිවේදනය පහතින්,

Gallery