කොළඹ සරසවි ශ්‍රී පාලි මණ්ඩපය සහ මොරටු සරසවි වෛද්‍ය පීඨය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර් හරිනි අමරසූරිය විසින්.
එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මහජන සෞඛ්‍ය සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශය ලෙස ගැසට් කර ඇත.
You may like this video