කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට...
By Parami Dissanayake
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව, පළමුව පන්දු රැකීමට ඔවුන් තීරණය කළේ ය.