කොළඹ සියලු කොටස් මිල පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දිනය අවසානයේ පසුබෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව, එම දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 96.43 කින් පහළ ගොස් තිබෙන බව සඳහන්.

දිනය නිමාවන විට එය 23,773.64 ක් වශයෙන් සටහන් විය.

දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් ලෙස සඳහන්.

රත්තරන් ගැන හැමෝම හොයපු මිල විස්තරේ මෙන්න - අද අලුත්ම රන් මිල ගණන්

රත්තරන් ගැන හැමෝම හොයපු මිල විස්තරේ මෙන්න - අද අලුත්ම රන් මිල ගණන්

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි